Monday, April 14 2025

අපේ මොළය විවිධ ස්කෑන් යන්ත්‍ර තුලින් බලමු.


මිනිස් මොළය යනු ස්නායු පද්ධතියේ අණදෙන මධ්යස්ථානයයි.මොළයසංවේදී ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන ආදානය, මාංශ පේශි වෙත ප්‍රතිදානය කරයි. අනෙකුත් ක්ෂීරපායින්ට වඩා  මිනිසාගේ,  ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව මොළය විශාල වේ.



No comments:

Powered by Blogger.