ඔබ නිශ්චලව සිටින විට පවා ඔබ තවමත් ගමන් කරයි.????


මිනිස් සිරුරක් හෝ පෘථිවියේ ඕනෑම වස්තුවක් නිශ්චල නැත. ඔබ ඇඳේ නිදා සිටින විට පවා ඔබ වේගයෙන් ගමන් කරනවා. අපගේ ක්ෂීරපථ මන්දාකිණිය තත්පරයකට කිලෝමීටර් 225 ක වේගයෙන් භ්‍රමණය වන අතර තත්පරයකට කිලෝමීටර් 305 ක වේගයකින් ගමන් කරයි.
එම සංඛයා එකතු කිරීමෙන්, අපි තත්පරයට කිලෝමීටර් 530 ක් පමණ දුරක් හෝ තත්පරයකට සැතපුම් 330 ක් පමණ වේගයෙන් ගමන් කරනවා. මේ Post එක කියවන මිනිත්තු එකක කාලය තුල ඔබ කිලෝමීටර 20,000 ක් පමණ ගමන් කළා.
ඔබේ යාළුවන් හැම විටම ඔබට කිසි තැනක යන්නේ නැහැ කියා චෝදනා කරනවනම් මේ Post එක එයාලගෙ Wall එකට share කරන්න .


No comments:

Powered by Blogger.