![]() |
පෘථිවිය හා හඳ අතර ඇති දුර කි.මි 384,400 පමණ වෙනවා.ඒ දුර සමග අපි පොළවේ ඇවිද යන දුර ගොඩාක් කුඩා නිසා කොපමණ දුර ගියත් හදේ වෙනසක් දැනෙන්නෙ නැහ.මේක අපිට පේන්නේ හඳ අපි පස්සෙන් එනව වගේ.
|
Reviewed by Astronomynation
on
November 28, 2017
Rating: 5
No comments: