Sunday, April 13 2025

පෘථිවිය ගෝලාකාර නැහැ පැතලියි නාසා ආයතනයෙන් ලෝකය ගෝලාකාරයි කියා ඔබව රවට්ටා ඇත.


ඔව් තවමත් මෙහම තර්ක කරන මිනිස්සු ලෝකෙ ඉන්නවා ඒ විතරක් නෙමෙයි එහම හිතන අය එකතුවෙලා වෙනම සන්ගමයක් හදාගෙන ඉන්නව මේකට කියන්නේ පැතලි පෘථිවි සන්ගමය කියල.




මේකෙ අයගෙ ප්‍රධාන තර්කය තමයි ලෝකය ගෝලාකාරයි කියන එක විද්‍යාඥයින් කරපු බොරුවක් කියන එක.

පසුගියදා ඔවුන්ගේ සාමජිකයෙක් පෘථිවිය පැතලියි කියල ඔප්පුකරන්න තමන් විසින්ම වාෂ්ප බලයෙන් වැඩකරන රොකට් එකක් හැදුව ඔහුගේ අරමුණ ඒ රොකට් එකේ නැගල ගිහින් සෙල්ෆියක් අරන් ලෝකෙ පැතලියි කියල ඔප්පු කරන එක(රොක්ට් එක වැඩකලොත්).තවදුරත් ඔවුන්ට අනුව "ඇන්ටාටිකාවෙන් එහාට තියෙන්නෙ පෘතුවියේ ගැට්ට එතනින් එහාට ගියොත් පොළවෙන් එළියට වැටෙන්න පුළුවන්".ඔබටත් පෘථිය පැතලියි කියල හිතෙනවනම් මේ සන්ගමයට එකතුවෙන්න පුළුවන්.




Leave a Comment

No comments:

Powered by Blogger.